ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවක් පත්කර තිබෙන බව…
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසුගිය වසරේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් රුපියල් බිලියන 1.6 ක වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.
2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වනවා.
දුම්රිය රියදුරු සංගමයක් විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී තිබෙනවා.
වසර 2030 වන විට එළවලු බීජ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම ඉලක්කය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දේශීය එළවලු බීජ…
"සුරිඳුනි දෙවිනුවර" ඇසල මංගල්‍ය පළමු පෙරහර, ලබන 26 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. 
2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙරට උද්ධමනය පසුගිය ජූනි මාසයේ දී 10% යි දශම 8 ක් දක්වා පහළ බැස ඇති බව, ජන ලේඛන හා සංඛ්‍යා…
‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දු - ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම…
‍සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත අද බාර දී තිබෙනවා.
යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බව, අමෙරිකාව පිළිගෙන තිබෙනවා.
නිල චාරිකාවක් සඳහා ‍ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී, අද ද්විපාර්ශ්වික…
පදවිය රක්ෂිතයේ වනසතුන් සඳහා හක්කපටස් තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කන්තලේ භාතියගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති සැනකෙළියක් අතරතුර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.
වැල්ලවාය පොලීසිය, නිකපොත සහ අයිස්පීල්ල යන ප්‍රදේශවල කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය…
හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු, පොලිසිය සමග සිදුවූ ‍ වෙඩි හුවමාරුවකින් මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්‍රදේශයේ දී…
සඳ ගමනට අදට (20) වසර 54ක් සපිරෙයි.

Latest News