අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල…
කොළඹ වරාය නගරය තුළ ඉදිකෙරුණු කෘතිම වෙරළතීරය අද ජනතාව සඳහා විවෘත කෙරුණා.
ඩෙංගු මර්දන වැඩසටහන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි. තවත් එක් වැඩසටහනක් ගොතටුව ප්‍රදේශයේදී අද පැවැත්වුණා.  
නව කැලණි පාලමේ ආලෝකකරණ පද්ධතියට හානි කිරීම නිසා, මේ වනවිට එය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.  
කොළඹ ප්‍රදේශ කිහිපයක අද (15) ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
මොණරාගල, බඩල්කුඹුර ප්‍රදේශයට අයත් එකොළහ කණුව ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පළතුරු වෙලදසැලක් අසළ තිබී පිරිමි මළ සිරුරක් ඊයේ (14) පස්වරුවේ දී…
ජනතාවට ඖෂධ ලබා ගැනීමේ දී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය…
රට තුළ ඉන්ධන බෙදා හැරීම සඳහා ‍සිනෝපෙක් එනර්ජි ලංකා ප්‍රයිවට් සහ ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය අතර ගිවිසුමකට අද අත්සත් තැබුණා.
ආර්ථික වර්ධනය උදා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
බණ්ඩි පොහොර හෙවත්, MOP පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක් හෙට සිට රුපියල් දහසකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
වැටුප් රහිතව දේශීය සහ විදේශීය නිවාඩු ලබාගත් රාජ්‍ය නිලධාරීන් යළි සේවයට වාර්තා කිරීමේදී ඔවුන් නිවාඩු ලබා ගැනීමට පෙර සිටි ජ්‍යෙෂ්ඨතාව…
මුලටියන ගොම්බද්දල දකුණ මුත්තෙට්ටුවෙවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වල්ලපට්ටා ශාඛ කොටස් උපයෝගී කර ගනිමින් තෙල් සිඳීමේ මධ්‍යස්ථානයක් ඊයේ වටලා තිබෙනවා.
වසර 40කට පසු, හොලිවුඩය වසා දැමීමේ ආරම්භය සනිටුහන් කරමින් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වන බව හොලිවූඩ් තිර නළු සංසදය නිවේදනය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රජය, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ අරමුදලින් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…
ජපානයේ ත්‍රිඩම් ආයතනයේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා.
ප්‍රතිසංස්කරණයෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ පරීක්ෂණ ධාවනය, අද සිදු කෙරුණා.
ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සහ ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සමග දැනුම හා තාක්ෂණය හුවමාරු කර ගැනීමට ගිවිසුම්ගත වී තිබෙනවා.
මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස දිවයිනෙන් රැගෙනයාමට උත්සාහ කළ රත්රන් කිලෝ 8 යි ග්‍රෑම් 450 ක් නාවික හමුදා භාරයට ගෙන…

Latest News