රඹුක්කන, පින්නවල ප්‍රදේශය සංස්කෘතික කලාපයක් බවට පත් කර තිබෙනවා.
සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සතොස වෙළෙඳසල්වලට ආනයනික බිත්තර බෙදාහැරීම අද ආරම්භ කෙරුණා.
ස්මාට් දුරකථන සහ ඩිජිටල් දුරස්ථ ක්‍රමවේද භාවිතයෙන් අධ්‍යාපනය ලබාදීම සීමා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.
කුෂ් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා හරිතාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ල යළි සංචාරකයන් සදහා විවෘත කර තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිසි පරිදි ඉන්ධ තොග පවත්වාගෙන යාමට අපොහොසත් ඉන්ධන පිරවුම්හල් සඳහා නීතිමය පියවර ගන්නා බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේ දී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල…
ඉන්ධන පෝලිම් නිමා කර, සෑම වාහන හිමියෙකුටම නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමේ අරමුණින් ඉන්ධන කෝටා ක්‍රමය ආරම්භ කර අදට වසරක්…
සීතාවක සංචාරක කලාපයට අයත් වැවේකැලේ පරිසර පද්ධතිය නාගරික පරිසර උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.
ප්‍රමාදයකින් තොරව සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුමට සුබසාධන දීමනා ලබාදීම සඳහා බැංකු ගිණුම විවෘත කරන ලෙස රජය අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමුවුණා.
අනුරාධපුර පිච්ච මල් පූජාව සදහා ගමන් ගන්නා බැතිමතුන්ට විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුරව, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.
‍‍"අස්වැසුම" බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු මහජන බැංකු ශාඛා අද සහ හෙට විවෘතව තැබෙනවා.
ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන්…
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන නඩුවේ සැකකරුවන්ට අද ඇප නියම කෙරුණා.
කොළඹ නැව් තටාකාංගණ සමාගම යුරෝපීය රටකට නිෂ්පාදනය කළ පළමු සමුද්‍රීය කේබල් ඇදීමේ නෞකාව ප්‍රංශය වෙත බාර දීම, අද සිදු කෙරුණා.

Latest News