නවගමුව - පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය ඇතුළත් "ගොන්පිට පෙරහර" ඊයේ රාත්‍රි විථී සංචාරය කළා. ‍‍
අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ගෙවීම සඳහා රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර…
යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, දරුවන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
නාවික හමුදාව, උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවලදී, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි 15 දෙනෙකු සිය බාරයට ගෙන තිබෙනවා‍.
මහාපරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙණු දෝනි නමැති කාන්තාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවැනි පාසල් වාරයේ 02 වැනි අදියර අද (28) ආරම්භ වනවා.
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව…
මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (26) වීදි සංචාරය කරනවා.
දඹානේ ආදිවාසි ජනතාව ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කරන මී පැණි පූජාව අද (26) දළදා මාලිගාවේ දී සිදු කෙරෙනවා.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල 50% ක පමණ ආචාර්යවරුන්ගේ පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවට, අනාවරණය වී තිබෙනවා.
2023. 08.18 දින සිට 2023.08.27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම…
‍පිරමිඩ යෝජනා ක්‍රම ආශ්‍රිත මූල්‍ය වංචා සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
අද (25) ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ක්‍රියාත්මක කර ඇති එක් දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
‍‍නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, තීරණය කර තිබෙනවා.
සංචාරක ආකර්ෂණය දිනාගත් අලිකොට ආර ජලාශයට එන සංචාරකයන් නිසා පරිසර විනාශයක් වැල්ලවාය, අලිකොටආර ජලාශය දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් සංචාරක…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කරගනිමින් ජාතික උපදේශක…
දුම්රියපොළ මංසන්ධියේදී 21 වන දින රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි…

Latest News