රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අගොස්තු 17 වැනිදායින් අවසන් වන බව,…
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මාන්කුලම, පොලිස් වසමේ ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද (15) අලුයම සිදුවු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි, දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා.
වනිදු හසරංග ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
තණමල්විල, බලහරුව ප්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදී ගංජා හේනක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස්හංදිය අසළදී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත…
ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු…
බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ශ්‍රී ලාංකීය පරිවර්තන සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ කතුවරියන් දෙදෙනෙක් වන අනුල ද සිල්වා මහත්මිය සහ සෝමා ටී පෙරේරා මහත්මිය ඊයේ…
කොටි - මිනිස් ගැටුම අවම කර ගැනිමේ අරමුණෙන් අඹගමුව, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ වනජිවි නිලධාරින්…
අනුරාධපුර දිස්ත්‍රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් ඊයේ (11) සවස ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇඳ හැලුණා.
අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
රුසියාව, සඳ ගවේෂණය සඳහා අභ්‍යවකාශ ගත කළ යානය ලබන 21 වැනිදා චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩබැස්වීමට නියමිතයි.
ව්‍යාජ ඔප්පුවක් සැකසීම සම්බන්ධයෙන් වරදකරුවූ නීතීඥයෙකුගේ, නීතීඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
බන්ධනාගාර, මහා භාණ්ඩාගරයට ‍බරක් නොවී පවත්වා ගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව, දියවඩන නිලමේ ප්‍රදීප්…
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
‍අමෙරිකා එක්සත් ජනපදයේ, ඉලනෝයි විශ්වවිද්‍යාලය හා පේරාදෙනිය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ඒ, අධ්‍යාපන හා පරීක්‍ෂණ ක්‍ෂේත්‍රය වි‍ෂයෙහි සහයෝගීතා…

Latest News