මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම…
දූෂණ විරෝධ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.
‍ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීමේ සාර්ථක ගමන් මගක නිරතව සිටින බව, ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.
තිරප්පනේ ප්‍රදේශයේ තුවාල ලබා සිටින අග්බෝ හස්තියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ඊයේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනයෙනුත් අප අවධානය යොමු කළා.
නාවික හමුදාව මීගමුව කලපුව ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 557 ක් රැගත් ඩිංගි…
අත්තිඩිය වනජීවී කාර්යාලය රෝගාතුරව සිටි විශාල ගෝනෙකුට ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20 වැනිදා සහ 21 වැනිදා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමුව තිබෙනවා.
අද උදෑසන වැල්ලවාය, කරඳගොල්ල, රකිත්තා කන්ද මාර්ගයේ ගමන් කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.
ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් කිහිපයක්…
පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
රුපියල් කෝටි 357ක මුදලක් වැය කරමින් ගාල්ල කරාපිටියේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල මේ වසර අවසානයට පෙර විවෘත කිරීමට…
මහනුවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් ලබාදෙන විදුලිය සඳහා රුපියල් එක්කෝටි තිස්දෙකලක්ෂයක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇතැයි, අමෙරිකාව විශ්වාසය පළ කරනවා.
සුඛෝපභෝගී මෝටර් රථයක් යොදාගෙන ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විශේෂ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා.
එළැඹෙන 2023/24 මහ කන්නයේ දී තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු…
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19 වැනිදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

Latest News