ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ආයෝජකයින්ට ආරාධනා කළා.
තින්නොරු පතල් කැණීම් ආරම්භ කර තිබෙනවා. කතරගම දේවාලයේ කප් සිටුවීමේ මංගල්‍යයෙන් අනතුරුවයි, මෙය සිදු කෙරෙන්නේ.
2022 වර්ෂයට අදාල විශ්‍රාමික පාරිතෝෂික දීමනා මෙම මස අවසන්වීමට පෙර ගෙවා නිම කරන බව, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන ආයෝජකයින්ට ආරාධනා කර තිබෙනවා.
ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය අනුව නිකුත් කරන ඉන්ධන කෝටාව ඉදිරි මාසවලදී ඉහළ දමන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.62 ක් දක්වා අඩු වී තිබෙනවා.
‍‍අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියල්ල සූදානම් බව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යාංශය සංවිධාන කරන ජංගම සේවයක් අද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.
අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
අම්බලන්ගොඩ පොලිසිය සහ බලපිටිය උසාවිය අතර මාර්ගයේ අද උදේ 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපානයේ දී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා හමුව තිබෙනවා.
ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේ යළි ගොඩගැනීමට නියමිතව බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට…
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි…
එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.
රටේ උද්ධමනය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව මේ වන විට හරිඅඩකටත් වඩා පහළ බැස ඇති බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…

Latest News