බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.වෙඩි තැබීම සිදුවුණේ ඊයේ (15) රාත්‍රී 9.40ට පමණ.
කොස්ගොඩ ප්‍රදේශයේ දී පියා සිදුකළ පහරදීමකින් ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.
දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානිවන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්ව…
ජනාධිපතිවරයාගේ නියමයෙන් අද සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත්කර තිබෙනවා.
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
‍කළුතර, සිසුවිය මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව් දෙනා, අද කළුතර - මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු…
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ක් ආපදාවට ලක්ව තිබෙනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් බහුතරයක් රජයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින…
ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් (ලියාපදිංචිය A32-673) ශ්‍රී ලංකා රජයට…
රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අද (15) සිට යළි අනිවාර්ය කර තිබෙන බව,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය…
"මෝඛා" සුළි කුණාටුව පිළිබඳව හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා අද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර…
උඩරට සහ පහතරට එලවළු තොග සහ සිල්ලර මිල යළි ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙදුන් පවසනවා.
මධ්‍යම නැගෙනහිර බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "මෝඛා" අතිශය ඡන්ඩ සුලු කුණාටුව අද දහවල් වන විට ගිණිකොනදිග බංගලාදේශය සහ උතුරු මියන්මාර…
හාලිඇල ප්‍රදේශයේ දී අද උදෑසන (14) සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 11 දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ලංගම සහ පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනය කරවීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ඩෙංගු උවදුර මර්*දනය සඳහා අදත් දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කෙරුණා.
‍විදෙස් ගමන් බලපත්‍ර හෝ වීසා නොමැතිව අප රටට පැමිණ නැවතත් තම මව්රට කරා යන ආගන්තුකයින් පිරිසක් පිළිබඳවයි, මේ තොරතුර.
‍‍උද්ඝෝෂණ සම්බන්ධයෙන් රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරන්නන්, කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මාර්*ගෝපදේශ ඊයේ එළිදැක්වුණා.
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‍“මොඛා” සුළි කුණාටුව, ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී තිබෙනවා.

Latest News