මැතිවරණ විශේෂ විධිවිධාන පනත මගින් නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 20ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.…
ගව ගැටිති රෝගය මේ වන විට ‍මධ්‍යම හා බස්නාහිර පළාත් තුළ ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ…
අනුරාධපුර මහ‍ රෝහලේ එම්.ආර්.අයි. යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් පීඩාවට පත්වී තිබෙනවා.
ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන ලබන 16 වැනිදා ආරම්භ වනවා.
රජයට එක් වූ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව, මින් ඉදිරියට විනය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා‍.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට…
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.
මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වේ.
මෙවර මහකන්නයේදී යූරියා මිටියක් රුපියල් 5,000කට වඩා අඩුවෙන් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
"ක්වීන් ඔෆ් ද වර්*ල්ඩ් ශ්‍රී ලංකා" රූ රැජින තරගාවලිය සැප්තැම්බර් 22 වැනිදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වෙනවා.
ඩොලරය පහළයාමට සාපේක්ෂව ජංගම දුරකථන මිල 20% කින් අඩු කරන බව, ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම් කරුවන්ගේ සංගමය…
කොරියාවේ නැව් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අද අවබෝධතා ගිවිසුමකට…
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපනය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා.
‍ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බව, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
දහ අට වංගුව මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේ පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් මාස 06ක සිඟිත්තෙක් මියගොස් තිබෙනවා.

Latest News