අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
අම්බලන්ගොඩ පොලිසිය සහ බලපිටිය උසාවිය අතර මාර්ගයේ අද උදේ 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපානයේ දී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා හමුව තිබෙනවා.
ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේ යළි ගොඩගැනීමට නියමිතව බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට…
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි…
එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.
රටේ උද්ධමනය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව මේ වන විට හරිඅඩකටත් වඩා පහළ බැස ඇති බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින්, කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක් සහ කාන්තාවක් අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට විවිධ රටවලින් පැමිණ සිටින සරණාගත පිරිසක‍ගේ උද්ඝෝෂණයක් අද කොළඹ, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වේලාව වෙන් කරවා ගැනීමට, මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරතව සිටි ආගමන හා විගමන…
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තා හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සිහි කිරීම සඳහා ස්මාරකයක් ස්ථාපනය කිරීමේ යෝජනාවට…
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා…
නව සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් අගැයීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් පිහිටුවීමට භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වන දයා ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්…
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "කොම්පඤ්ඤ වීදිය" ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජුලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

Latest News