මින්නේරිය ප්‍රදේශයේදී ඊයේ සවස වාහන 4 ක් එකිනෙක ගැටීමෙන් 8 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
සම්බුදු ‍තෙමගුල සිහිකරමින් දිවයින පුරා වෙසක් තොරණ, පහන් කූඩු, දන්සැල් ඇතුළු විශේෂාංග රැසක් සංවිධාන කර තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව, ලෝක සෞඛය සංවිධානය පවසනවා.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය ආයතනයක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක වන දිනූෂා මනම්පේරි තේරී පත්ව සිටිනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා…
‍දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දවස පුරා වැසි බර කාලගුණ තත්වයක් පවතිනු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බුදු සමය හැමවිටකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙත පෙන්වා දෙන…
‍වෙසක් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පණිවුඩයක් නිකුත් කළා.
ආර්ථික අර්බුදයකට රට මුහුණ දී ඇති මෙම අභියෝගකාරී අවස්ථාවේ "අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශයක් බවට පත්ව තිබෙන බව" ජනාධිපති රනිල්…
‍සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය…
අප්‍රේල් මාසයට අදාළ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නිර්දේශ වී තිබෙනවා.
හිටපු ඔලිම්පික් සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි, මියගොස් තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහාඑංගලන්තය බලා අද ( 04) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන්…
වැසි සහිත කාලගුණ තත්වය සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
වෙසක් පොහොය නිමිත්තෙන් දින තුනක කාලයක් සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුනි මස 9 වැනි දින කැඳවන්නැයි…
වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත, සංශෝධනය සඳහා කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

Latest News