පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 
කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
අමෙරිකාවේ 'සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්' නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න 2023 වසරේ අමෙරිකාවේ හොඳම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණීමට නියමිතයි.

අද කාලගුණය

මැයි 11, 2023
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
‍‍‍‍‍‍"පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය" කඩිනමින් යළි ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
තැලසීමියාව වළක්වා ගැනීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව, අසමත් රාජ්‍යයක් බවට පත්ව ඇතැයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම සහ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ජූනි…
රංග ලියනවඩුගේ සහ දුලන්ත රන්දික අධ්‍යක්ෂණය කරන ලද 'චක්‍රය' චිත්‍රපටය ඉන්දියාවේ පැවති තරග කිහිපයකින් ජයග්‍රහණ හිමි කරගෙන තිබෙනවා.
නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ පළමු රැස්වීමේදී ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කළ බව,  පැරිස් සමාජය නිවේදනය…
“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ජූලි මස පළමු වැනිදා සිට ආරම්භ කෙරෙනවා.
‍පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත වාර්තාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හටගෙන තිබෙනවා.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 5 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා.
අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට රාත්‍රී 12.00 දක්වා පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ගෙවුණු සතියක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු ‍වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
දැනට ඉදිරිපත්ව ඇති "ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත" වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස…

Latest News