පාස්කු ප්‍රහාර මාලාවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (24) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා අද (24) දිනයේ සිංගප්පූරු අධිකරණයකදී…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා අද (24) දිනයේ සිංගප්පූරු අධිකරණයකදී…
දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නව සභාපතිවරයා ලෙස, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබෙනවා.
යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ ජැටිය ආසන්නයේ නිවසක පුද්ගලයන් පස්දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඉදිරි දිනවලදී අකුරණ නගරයේ කිසියම් ප්‍රහාරයක් සිදු විය හැකි බවට අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයා ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත…
2022 – 2023 වසර සඳහා වූ ශ්‍රීපාද වන්දනා වාරය එළඹෙන වෙසක් පොහොය දි‍නයෙන් අවසන් කරන බව, ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය ‍බෙංගමුවේ ශ්‍රී…
ප්‍රතිත්‍රස්ත පනතේ අන්තර්ගතය හා එය ගෙන ඒමේ අරමුණ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මල්වතු සහ අස්ගිරි මහ මහනාහිමිවරුන් වෙත…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළ ගවයන් අතර ‍මේ දිනවල ගැටිති රෝගයක් පැතිර යමින් පවතිනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 5 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත්තේ, ඒවාට අවශ්‍ය එන්ජින් ලැබෙන තෙක් බව,…
ගිනි අවි නිෂ්පාදනයේ යෙදුණු පුද්ගලයෙකු ජීව උණ්ඩ හා අවි කොටස් කිහිපයක් සමග අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත්වී තිබෙනවා.
නැගෙනහිර, ඌව, උතුරු - මැද සහ සබරගමුව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර්…
ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ "ඊද් උල් ෆිත්ර්" නොහොත් රාමසාන් උත්සවය අදයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව, ජනාධිපති රනිල්…
අ.පො.ස (උසස් පෙළ) දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම අද ආරම්භ කළ බව විභාග දෙපාර්ත‍මේන්තුව පවසනවා.
ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත නානුඔය දුම්රිය ස්ථානයේ සිට රාගල දක්වා නව විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ජපානය තුළ අනෙක් රටවලට ලබා දෙන සියලු රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ද ලබාදීමට සාකච්ඡා කර තිබෙනවා.
ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන එලෝන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා ගොස් ඇත. 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වැනි වර්ෂ පූර්ණය නිමිත්තෙන් ජන පවුරක් නිර්මාණය කිරීමට කතෝලික සභාව ක්‍රියාකර තිබෙනවා.

Latest News