‍‍QR කේතයට පරිභාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදු කළ පිරවුම්හල් 40 ක අලෙවිය අත්හිටු වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය…
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අතුරුගිරියේ ජෙරම් යන අය ඊයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලෙයිමන්නාරම මුහුදේ ඩව් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 92 ට අධික වටිනා හසීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයන් තිදෙනකු…
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම්…
පුද්ගල අත්තිකාරම් ආදායම් බදු වශයෙන් රුපියල් කෝටි 2558 ක් රැස් කර ඇතැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මේ වසරේ…
ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කිරීමට…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානම පිළිබඳ නිකුත් කර තිබෙනවා .
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය - යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් දරුවෙකු තුවාල…
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබෙනවා.
සිංහල, හින්දු අලුත් අවුරුදු උත්සවය මෙන්ම දීර්ඝ නිවාඩු කාලසීමාව හේතුවෙන් අද සිට ලබන 17 දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාවට…
පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
බැට්මෑන්ගේ චරිතයට පණපොවමින් ලොව පුරා ජනාදරයට පත් හොලිවුඩ්හි සුපිරි රංගන ශිල්පී ක්‍රිස්ටියන් බේල් (Christian Bale) ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ, කෙටි…
කොළඹ සහ බස්නාහිර පළාතේ භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පේරාදෙණිය විශ්වවිද්යානලයේ භූ ගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය…
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු…
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා…
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට යළි රැස් වනවා.
පාර්ලිමේන්තු අනුමැතියෙන් පසුව අයි.එම්.‍එෆ්. එකඟතා අතර ඇති ප්‍රධාන කරුණු නීතියක් බවට පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගෑස් මිල බහී

අප්‍රේ 03, 2023
ගෑස් මිල සූත්‍රයට අනුව හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරේ.

Latest News