අඳුරු මතක පමණක් ඉතුරු කරමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර හතරක් සම්පූර්ණ වනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (21) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
අධි මාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කොට සියදිවි හානි කරගත් අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුරක් මුල්ලේරියාව පොලිස් වසමේ බෝඩිමකින් සොයා…
අද (20) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක…
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ ‍නොතබන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පූර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ වංශනාථ වික්‍රම මහතා, අභාවප්‍රාප්ත වී තිබෙනවා.
‍ජාතික මැලේරියා දිනය ලබන 26 වැනි දිනට යෙදී තිබෙනවා.  
තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
හෙරොයින් කිලෝ 179 ක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් දින 07 ක…
දිස්ත්‍රික්ක 12 ක උණුසුම් තත්වය අද (19) දිනයේදී ද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කරන බව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…
විදෙස් රටවල් බොහෝ සංඛ්‍යාවකින් රැකියා අවස්ථා රැසක් ලැබී ඇතත්, එම ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයා ගැනීම ගැටලුවක් වී ඇති බව,…
අර් ධ සුඛෝපභෝගී බස් සේවාව, ලබන මැයි මාසයේ සිට අවසන් කරන බව, ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.
මේ මස 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ආගමික කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පසුගිය පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 7 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
උෂ්ණත්වයේ ඉහළ යාම මැයි මස අග දක්වා අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත…
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 62කට අධික තොගයක් සොයා ගැනුණා.

Latest News