දිවයින පුරා විශේෂ ප්‍රවාහන සේවා අද (17) දිනයේ ද ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

පාසල් අද ඇර‍ඹේ

අප්‍රේ 17, 2023
සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (17) ආරම්භ වීමට නියමිතයි.
බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඊයේ (15) දිනය තුළ මාරක රිය අනතුරු දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග අද ආරම්භ කළ නව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් මෙරට ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්‍ෂා…
අන්ධකාරය නිමා වී සෞභාග්‍ය සම්පන්න අලුත් අවුරුද්දක් උදා වේවායි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්…
සැමවිටම, සැමට බත බුලතින් සරු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, සඳහන් කළා.
පක්ෂ, ජාති, ආගම් භේද පසෙ‍කලා, නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට, මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව, ජනාධිපති…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම්…
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරීම අදට යෙදී තිබේ.
සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු පළාත නව පොල් ත්‍රිකෝණයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පොල් සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඉන්ධන අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් පවතිනවා. ට්විටර් පණිවු‍ඩයක් මගින් අමත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඉකුත් දින 7 දී මෙම වර්ධනය…
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පරණ අවුරුදු දිනය අදයි. වෙනත් බොහෝ වසරවල අද දිනට පුණ්‍ය කාලය යෙදී තිබුණද මෙවර…
ශ්‍රී ලංකාවේ සිව් වරක් අග්‍රාමාත්‍ය පදවියට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයකු වූ ඩඩ්ලි සේනානායක මහතා දිවංගත වී වසර…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල පිළිබද තීරණාත්මක දිනය අදයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්'ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පොල් ගසට වැලදී ඇති සුදු මැස්සා උවදුර සඳහා සාර් ථක ප්‍රතිකාර ක්‍රමයක් පොල් සංවර්ධන අධිකාරිය සොයා ගෙන තිබෙනවා.
ලබන මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළඹීමට අපේක්ෂා කරන බව මහ…
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර කාලසීමාව පසු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පූර්ණ සහය ලබා දෙන බව එහි කළමණාකරණ අධ්‍යක්ෂ…
මෙවර සිංහල අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට (12) යෙදී තිබෙනවා.

Latest News