අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දෙවැනි වරටත් කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.
උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ හා තොග සැඟ වූ වෙළෙඳුන් 1,500 කට වැ‍ඩි පි‍රිසකට නඩු පැවරීමට පියවර ගෙන…
මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩ ඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම…
මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වුණා. ඒ, එ‍ලඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහය වීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සූදානම් බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය පවසනවා. අන්තර්ජාතික…
විගණන සේවා කොමිෂන් සභාව අලුතින් පත් කෙරුණු සාමාජිකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (10) දිවුරුම් දුන්හ.
හෙට දිනයේ දී (12) විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

සා.පෙළ කල්යයි

අප්‍රේ 10, 2023
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
හැටන් කොටගල , නොර්වුඩ් යන ප්‍රදේශවල පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළෙදුන් තිදෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් අද (10) සිට…
පාස්කු ඉරිදා සමරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට මිනිසුන්ගේ සිත්වල ඇති අන්ධකාරය දුරු කර ලෝකයට බලාපොරොත්තුවක් ගෙන…
මෙවර පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (09) කොටහේන ශාන්ත ලුසියා ආසන දේව්මැදුරේදී පැවැත්වීමට…
වී මිල වැඩි කරන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් අද (08) උද්ඝෝෂණයක නිරත වුණා.
ඇල්පිටිය, ඇත්කඳුර, ඇඹිල්ලකන්ද, කටුපොළ ප්‍රදේශයේ වගා භූමියක වලදමා තිබූ මළ සිරුරක් ඊයේ පස්වරුවේ සොයා ගෙන තිබුණා.
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ 9 දෙනෙකුට අඟුණකොළපැලැස්ස අධිකරණය රුපියල් ලක්ෂ 9ක දඩ නියම කර තිබෙන බව පාරිභෝගික…
භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…

Latest News