ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ ( 02) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස්…
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ නව තානාපතිනී මනිෂා ගුණසේකර මහත්මිය පසුගියදා වැඩ භාර ගත්තාය.
අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය අදාහන කටයුතු අද (3) පස්වරු 4.00ට බොරැල්ල සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි. මේ වන විට…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වුණා.
රට පුරා කොස්පැළ මිලියන තුනක් සිටුවීමේ, වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණා.
ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර් ලිමේන්තුව අත්පත් කර ගැනීම වැලැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ…
2023 අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී හෙට (02) පැවැත්වෙනවා.
ආනයනික කිරි පිටි මිල අඩු කිරී‍මේ වාසිය අද (01) සිට පාරිභෝගික ජනතාවට හිමි වන බව, කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
වැඩ තහනමට ලක් වූ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයින් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත වැටී අලෙවි නොවන තත්වයකට පත් වීමෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. එළවළු මිලදී…
තම පක්ෂයේ කිසිවෙකු ආණ්ඩුව සමග එක් නොවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය මහතා, අද අභාවප්‍රාප්ත වුණා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ නොවීම රටේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය අඩාලවීමට හේතු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල කොග්ගල හා අහංගම සංචාරක හෝටල් කිහිපයක අද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
ශ්‍රී ලංකාවට, අයි එම් එෆ් ආයතනයෙන් ලැබුණු සහයෝගයට සමගාමීව, ජපාන පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහය ද ලබා දෙන බව, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු…
වැල්ලවාය පොලිසිය වියළි ගංජා කිලෝග්රෑම් 93 ක් සිය බාරයට ගෙන තිබෙනවා.
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉන්දියාවේ හින්දු කෝවිලක ඊයේ සිදු වූ අනපේක්‍ෂිත අනතුරකින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

Latest News