රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට…
ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝටක නියාමනය කිරීම සඳහා නව රෙගුලාසි ගෙන ඒමට ක්‍රියා කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට…
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය (2022.10.12) දින අහුන්ගල්ල RIU හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධි ලෙස ජීප් රථ ධාවනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නවදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින්…
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රී කොළඹ වරායට සේන්දු වුණා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදා රෙජිමේන්තුවේ 141 වැනි සංවත්සරය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (25) පනාගොඩ, පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී…
කොවිඩ් 19 හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රෝහල් හා සෞඛ්‍ය ආයතන රැසක් වෙත අද නව ගිලන්රථ…
කාර් ගීල්ස් ෆුඩ්සිටි 500 වැනි ශාඛාව අද විවෘත කෙරුණා.
මෙවර මහ කන්නයේ මහවැලි සී කලාපයේ ගොවි බිම් සඳහා ජලය නිකුත් කිරීම අද ආරම්භ කෙරුණා.
යාල ජාතික උද්‍යානය නැරඹීමට ඇතුළු වූ පිරිසක් උද්‍යාන නීති උල්ලංඝනය කරමින් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාහන 7 ක් සමග පුද්ගලයින් 9…
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පණවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ…
පාසල් සිසුවෙකු අනතුරට පත් කර අනතුරට පත් පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා ගිය පුවතක් ගිනිගත්හේනෙන් වාර්තවේ.
වහල මත සවිකර ඇති සූරිය විදුලි පද්ධති වෙනුවෙන් ගෙවන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
ඉන්ධනවල ක්‍රියාකාරීත්වය වැඩිකරන Eco Tablet නමැති ඉන්ධනවලට සංකලනය කරන පෙත්තක් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…
දකුණු කොරියාවේ චංවොන් ප්‍රදේශයේදී අන්තර්ඡාතික බහුසංස්කෘතික උලෙළක් පසුගියදා පැවැත්වුනා.
තලවකැලේ-පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
රට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ කමිටුව දිනපතා රැස්වීමට තීරණය කර තිබෙනවා.
මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ මාස 08ක කුලියක්…

Latest News