විධිමත් දුම්රිය ‍සේවාවක් ඇති කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මගී ජනතාව සහ දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති පවසනවා. 
‍ඇතැම් ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවට වාර් තා වනවා. එහෙත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, රට තුළ…
සියලු දිස්ත්‍රික්කවලට පළමු මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර සියලුම ප්‍රමාණයන් මේ වනවිටත් දිවයින පුරා පිහිටි 566ක් වන ගොවිජන සේවා මධ්‍යස්ථාන…
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව සිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරනවා.  
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය.
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යතේ පවතින අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​
චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 
ආන්දෝලනාත්මක සීනි බදු සිදුවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැකසූ වාර්තාව ලබන සතියේ තමන් වෙත ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඉලක්කකරගනිමින් සංවිධාන කෙරුණු පාපැදි සවාරියක් පේදුරුතුඩුවෙන් අද (05) උදේ ආරම්භ කෙරුණා.
සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
‍කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  ඇතුළු පිරිසක්  විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා හමු වුණා.  
පසුගිය දා කොරියාවේ ‍සෝල් අගනුවර දි සිදු වූ තෙරපුම නිසා මිය ගිය  මහනුවර, උඩතලවින්න මොහොමඩ් ජිනාත්ගේ මහතාගේ දේහය ඊයේ‍ (04)…
මෙවර මහ කන්නයේ සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම, මේ වන විට ආරම්භ කර තිබෙනවා.
‍විදේශ  විනිමය අර්බුදයට විසඳුම් හිමිවන්නේ තම පක්ෂයේ පාලනයක් යටතේ පමණක් බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කේ. ඩී ලාල්…
බුත්තල - කතරගම මාර්ගයේ රැඳී සිටින වනඅලි රාත්‍රී කාලයේදීත් ආහාර ඉල්ලා වාහනවලට පහරදීමට උත්සාහ කරන බව අප වාර්තාකරුවන් පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
අද (05) සිට ලබන 07 වැනිදා දක්වා විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.  
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන මහතා විසින් පළාත් පාලන ආයතනයන් සඳහා වූ කොට්ඨාස නිර් ණය…

Latest News