දින කිහිපයක සිට වෙළඳපොලේ ගෑස් හිඟයක් පවතින බව, ජනතාව පවසනවා. අපකළ සොයාබැලීමකදී දැකගන්නට ලැබුණේ ගෑස් අලෙවි ස්ථාන රැසක් වසා දමා…
තිකෝ සමූහ ව්‍යාපාරයේ තිළිණි ප්‍රියමාලි කමල් හසන් යන පුද්ගලයාගෙන් ගත් රුපියල් කෝටියක් පමණ වටිනා රන් කිලෝ එක විකිණීමට ඍජුව දායක…
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ පැවැත්විණී.
පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර, තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
සතිඅන්තයේ 29 සහ 30 යන දිනයන්හි දී විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබේ.
අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර, තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන මස තුන්වැනිදා පැවැත්වෙනවා.
ගජමුතු 6 ක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු, තංගල්ල -කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 ක් රැගත් පළමු නෞකාවේ පො‍හොර ගොඩබෑම් මේ  වන විට ආරම්භ කර තිබෙනවා.
නෙදර්ලන්තය, නව්‍ය කෘෂිතාක්ෂණයෙන්  ඉදිරියට ගොස් ඇති බැවින් ඒ සම්බන්ධ විශේෂඥ දැනුම ශ්‍රි ලංකාවට ලබා දිය හැකි බව, මෙරට නෙදර්ලන්ත තානාපතිවරිය…
රත්මලාන දුම්රිය ස්ථානයේ ඊයේ කළහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින්‌ හතර දෙනෙකු ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
චීනය ඊයේ මෙරටට රුපියල් බිලියන 1.8 ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කළා.
අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් අද (27) මෙරටට ලැබිණි.
නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 100කට අධික ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
ලබන වසර (2023) සඳහා වු අය-වැය ලේඛනය නොවැම්බර් 14 පාර් ලිමේන්තුවට ගෙන ඒමට පාර් ලිමේන්තු කාරක සභාව අද තීරණය කළා.…
මේ වසරේ ගතවූ මාස 9 තුළ HIV ආසාධිතයින් 429 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉකුත් සැප්තැම්බර් මාසයේ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 34 කින් ඉහළ ගොස් ඇති බව විදේශ සේවා…
කොළඹ වරායට පසුගියදා සේන්දුවූ රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා දෙක අද දිවයිනෙන් පිටත්ව ගියා.

Latest News