වවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අද (05) අළුයම සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගජමුතු 5 ක් සන්තකයේ තබා ගෙන සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු අම්පාර, හිඟුරාන ප්‍රදේශයේදී ඊයේ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාලන මිල ඉක්මවා, බිත්තර අලෙවිකරන වෙළෙඳසැල් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
‍‍‍‍ගෑස් තොග රැගත් නෞකා දෙකක් ලබන සඳුදා  වන විට ශ්‍රී ලංකාවට ළඟා වන බව, ලිට්‍රෝ සමාගම පවසනවා.
‍2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබෙනවා. ඊට අදාළ ගිවිසුම අද පස්වරුවේ අත්සන්…
තහනම් හක්ක පටස් භාවිත කරමින් වල් ඌරෙකු දඩයම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​
වඳුරු උණ හෙවත් (Monkey Fox) වැලඳුණු ශ්‍රී ලාංකිකයකු ඊයේ (03) සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනය පවසයි. 
සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර…
ලබන 8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය…
කලම්බු ඩොක්යාඩ් ආයතනය මෙරටදී නිෂ්පාදනය කළ නවතම නෞකාව අද උත්සවාකාරයෙන් දියත් කළා. 
රුසියානු ජාතිකයින් 335 දෙනෙකු රැගත් ඉසෙඩ් එෆ් -1611 ගුවන් යානය මොස්කව් නුවර සිට අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.
ලංකා ‍සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල අඩු කර තිබෙනවා.
නුවරඑළිය-මීපිලිමාන ගම රජයේ බීජ අර් තාපල් ගොවිපොළ සතු ඉඩමක්, පෞද්ගලික සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින්, ප්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.
ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මහරගම අපේක්ෂා රෝහල තුළින් ලබාදෙන පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරිම සදහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනිම වෙනුවෙන් රුපියල් මිලියන…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් නිකුත් කෙරේ.
2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක්…
ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති…
ඊයේ (02) පස්වරුවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධව අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉළංගකෝන් මැණිකේ මහත්මිය ඇතුලු නිලධාරින් සමග…

Latest News