දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
රජයේ රෝහල් වෙත පැමිණෙන බාහිර ‍රෝගීන් ඖෂධ හිඟය නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර් තා වනවා.
වෘත්තීය මගී ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර 10 ක් දක්වා ඉහළ නැංවීමට, ජනාධිපතිතුමා උපදෙස්…
නුවරඑළිය, ලවර් ස්ලිප් ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (25)  පස්වරුවේ ගිනිගැනීමට ලක්වුණා. 
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ බස් රථ අනතුරකින් කාන්තාවක මියගොස් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යාල වනෝද්‍යානය තුළ දී හිංසාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට සහ එම වාහනවලට වසර 3 ක් යන තුරු ශ්‍රී ලංකාව තුළ කිසිදු …
වට්ස් ඇප් යෙදවුමේ ක්‍රියාකාරීත්වය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර් නාඩ් (Keith D. Bernard)  මහතා පත් කර තිබේ.
බණ්ඩාරගම - නව පොදු  වෙළෙඳ සංකීර්ණය, ‍සති‍ පොළ හා නව බස්නැවතුම්පොළ ගොඩනැගිලි විනාශ වෙමින් පවතිනවා. ඒවායින් ප්‍රයෝජන නොගැනීම මෙයට හේතුවයි.
වාහනවලින් ගොස් පසුගියදා යාල වනෝද්‍යානයේ, සතුන්ට හිරිහැර වන පරිදි හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම නෛතික පියවර ගන්නා ලෙස වනජීවී හා වන…
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ​සදහන් කරයි. 
ගල්අඟුරු රැගත් නෞකාවක් අද (25) මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.
දිඹුලාගල අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේ ඊයේ (24) අලුයම පාළු වගාළිඳකට වැටීසිටි වන අලියෙකු වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් මුදා ගැනීමට සමත් වී ඇත.
ලොව නිෂ්පාදන වෙළෙඳපොළ හා තරග කිරීමට නම් සියළු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්…
බටහිර ක්ෂිතිජයට ආසන්නව අද (25)  පස්වරු 5.27ට අර් ධ  සූර් යග්‍රහණයක් දැක ගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ…
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර් ධනය වී තිබේ.
අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ඉදිරි දිනවල වැසි තත්වයේ අඩු වීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්දියාවේ සිට මුහුදු මාර් ගයෙන් ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 95 ක්, යාපනය මාදගල් නැගෙනහිර වෙරළ තීරයේදී සොයා ගෙන තිබෙනවා.

Latest News