ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන කෝටාව දෙගුණ කිරීම සඳහා ජනාධිපතිතුමාගේ අවසර හිමි ව තිබේ.
නොවැම්බර් මස මුල් සතියේ ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ දිනය අදයි. 1945 වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇති කර ගැනීම වෙනුවෙන් මෙම දිනය සැමරෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියමිත බරට වඩා අඩුවෙන් පාන් අලෙවි කරන වෙළෙඳසැල් සොයා ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
උඩරට දුම්රය මාර්ගයට කැලිකසළ සහිත පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැය තුනක කාලයක් ඇන හිට ඇත.
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට රුපියල් කෝටි 50 දක්වා ඉහළ නංවා ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…
රාජ්‍ය දැව සංස්ථාව 2022 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් කෝටි 373 ක ලාභයක් උපයා ගෙන තිබෙනවා.
ලබන 25 වන දින පස්වරුවේ අර් ධ  සූර් යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා…
වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අද (24) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි නායයාම් පිළිබඳව අනතුරු…
මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති  ගැඹුරු පීඩන අවපාතය ඊයේ සවස වන විට සුළි කුණාටුවක් දක්වා වර් ධනය වී තිබෙනවා. 
අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම උත්සවය වූ දීපාවලී උත්සවය අදට යෙදී තිබෙනවා.
ජපානයේ කෘෂිකර් මාන්තය සඳහා භාවිත කරන හරිතාගාර තාක්ෂණය, මෙරටට හඳුන්වාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව, ව්‍යාපාරිකයින් පිරිසක් පවසනවා.
නාත්තන්ඩිය ප්‍රදේශයේ සැරිසරන වන අලියෙකු සහ ඇත්පැටවෙකු පළවා හැරීමට, වනජීවී නිලධාරීන් ඊයේ ක්‍රියා කළා.
මිරිදිය අස්වැන්න ඉහළ යාම හේතුවෙන් මේ දින වල තම ආදායම ඉහළ ගොස් ඇති බව මින්නේරිය ජලාශය අවට ධීවරයින් පවසනවා.
විශේෂ කාර් ය බලකාය, විෂ මත්ද්‍රව්‍ය සන්ත‍කයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියමිත බර නොමැතිව පාන් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටළීම් සිදුකරන බව, පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ඒකකය පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව,…
දිපවාලි උත්සව සමය වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කෙරේ.
නියෝග කඩකරමින් පාන් අලෙවි කළ කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ වෙළඳසැල් රැසකට අද (22) පා‍රි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරනු…

Latest News