බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව සඳහා https:// Wptaxi.lk යන වෙබ් අඩවියට පිවිස…
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (1) සිට සංශෝධනය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්…
අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර පුද්ගලයෙකුගේ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.
පැරණි මෝටර් රථ ප්‍රදර් ශනයක් ගාල්ලේ දී පැවැත්වුණා.
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා…
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට තීන්දු කරන ලෙස…
හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී අද (31) පෙරවරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රජය විසින් පාර් ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි, ප්‍රකාශ කරන මෙන් ඉල්ලා…
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර…
සුනඛයින්ගෙන් බේරිමට පිම්මේ දිව ආ දැවැන්ත මුවකු විදුලි වැටක ගැටී වැටිමෙන් පසු උදැල්ලකින් ගසා මරා දැමිමේ සිදු වීමක් කරුවලගස්වැවින් වාර්තා…
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවීන් උත්සවයක් අතරතුර දී තෙරපීමෙන් මිය ගිය පුද්ගලයන් 153 දෙනා අතර ශ්‍රී ලාංකිකයකු ද වනවා.
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
මේ වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව වර් ධනය වූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය…
කහටගස්දිගිය කුඩාවැව වැව් රක්ෂිතය තුල වෙඩි වැදුණු වන අලියෙකු මියගොස් තිබෙනවා.
අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සිසුවියන් සහ තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී‍මේ වැඩි ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇතැයි, අන්තරායකර ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලය…
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයට සහනයක් සැලසීම සඳහා ජී-7 කණ්ඩාය‍මේ සාමාජික රටවල දැඩි අවධානය යොමුවී තිබෙනවා.
රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක අවදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. 
මාතර තිහගොඩ ප්‍රදේශ‍යේදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී  දරුවෙකුට තුවාල ලැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිහගොඩ උපපොලිස් පරීක්ෂණකවරයා නොවැම්බර් මස 02…

Latest News