ජපානයේ විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ (SSWP) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින්ට වරම් හිමි ව තිබේ.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබාදෙන ලද යූරියා පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ…
‍ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් “QR” ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීම, අදත් තෝරාගත් ඉන්ධන හල් කිහිපයක පමණක් සිදු කිරීමට තීරණය කර…
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ අවධාරණය කරති.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ කෙරෙනවා.
ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින්…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් කර තිබෙනවා.
සාමකාමීව, ප්‍රචණ්ඩත්වයෙන් ‍තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි තහවුරු කරනවා.
රජයේ කාර්යාල වෙත නිලධාරීන් පැමිණීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය අද සිට ඉදිරි මාසයක කාල සීමාවක් සඳහා වලංගු වන බව,…
ජනතා ගැටලුවලට විසඳුම් සොයන ජාතික සභාවක් ලබන සතියේ ආරම්භ කරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ආරක්ෂක ලේකම් ‍ජෙනරල් කමල් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයක නිරතවුණා.
ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව කෝටා ක්‍රමයට ඉන්ධන ලබාදීම හෙට (25) සිට ආරම්භ කිරීමට නියමිතයි.
විදෙස්ගත කාන්තාවක විසින් මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යුවලක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ සමත්වුණා.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් "ජය සාගර" නෞකාව අධිකාරියට පත්කෙරුණා.
ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේට අස්ගිරි මහා විහාර පාර්ශවයේ සබරගමු මහ…
ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දීමට සූදානම් බව, බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තරික් අහ්මඩ් පවසනවා.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට සිට නැවත ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අද (24) සබරගමුව පළාත සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වෙන බවත්, බස්නාහිර, වයඹ පළාත්වල…
දිවයින පුරා ඉන්ධන ‍‍බෙදාහැරීම කඩිනම් හා විධිමත් කරන ලෙස ජනාධිපති තුමා අදාළ බලධාරින් අද උපදෙස් ලබාදුන්නා.

Latest News