‍‍වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වේවායි, ප්‍රාර්ථනය කරන බව, චෙක් ජනර‍ජයේ ජනාධිපති මයිලෝස් සීමන් මහතා…
යුවාං වැංග්-5 ගවේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල්දමන ලෙසට විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද(09) උදෑසන ලිප්ටන් වටරවුම අසල ඉන්ධන පෝලිමක තිබූ වාහනයක් මතට යකඩ බටයක් වැටී තිබේ.
අද (09) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
‍‍ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හෙවත් කියු ආර් ක්‍රමවේදය ය‍ටතේ ඉන්ධන නිකුත් කිරීමේ දෙවැනි කෝටාව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ…
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා.
අද මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව අද අලුයම දිවයිනට පැමිණියා.
ලංකා අයි ඕ සී සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගම සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසු වන…
කොවිඩ් ආසාදිතව ඊයේ තිදෙනෙකු මියගොස් ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසනවා.
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී හෙට දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන…
ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙලි කර ඒ හරහා මාර්ග ඉදි කිරීමක් හෝ ජලාශයක් ඉදිකිරීමක්…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වූ සියලු පක්ෂවලට අද…
නුවර එළිය හැටන් සමර්හිල් වතුයායේ තේ වත්තක දී මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස…
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබේ.
ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය යටතේ එක් එක් වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යාවත් කාලීන කෙරුණා.
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

Latest News