නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු කොළඹ අගමැති කාර්යාලයේ දී අවසන් විය.
ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරය‍ හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දුන්නා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමිය ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාකර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතව තිබේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත අද (21) පැමිණියා.
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, අද දිවුරුම් දුන්නා.
අරගලයේ අවසන් ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම බව, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස, පත් කර තිබෙනවා.
2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණියට පාසල් ලබාදීමට අදාළ අභියාචනා මුලික වටයේ ප්‍රතිඵල…
දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය හෙට (22) මධ්‍යම රාත්‍රියේ දින සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද වරෙන්තු…
අධ්‍යාපන කටයුතු හා දුරස්ථ හමුවීම් සඳහා බහුලව භාවිත ‍කෙරෙන MS TEAM මෘදුකාංගයේ සම්බන්ධතා බිඳවැටී තිබෙනවා.
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත්කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) උදෑසන දිවුරුම් දෙනු ලැබුවා.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පසුගිය රජය සහ මහ බැංකු බලධාරීන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ යැයි සලකා කටයුතු කර ඇති බව,…
බෙදුනු යුගය අවසන් කර රට ඉදිරියට ගෙනයාමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Latest News