ජනාධිපතිතුමා මහනායක හිමිවරුන්ට යැවූ ලිපිය පහතින්....
තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව ලැබී ඇති බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පවසයි.
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවේ 17 වැනි දිනය අදයි.
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, උතුරු - මැද සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ…
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (25) රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියට…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද උද්ඝෝෂණයක් සංවිධාන කළා.
පින්නවල කියන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂි ස්ථානයක්.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදීමට දරණ උත්සහයට තම සහය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
සමගි ජනබල වේගයේ “හුස්ම“ වැඩසටහන යටතේ, රත්නපුර ශික්‍ෂණ රෝහලට රුපියල් ලක්‍ෂ 69ක් වටිනා වෙන්ටර්ලේටර් යන්ත්‍රයක් ඊයේ පරිත්‍යාග කෙරුණා.
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 244 වැනි බඳවා ගැනීමට අයත්, ආධුනික නාවිකයන් 291 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද රාජ්‍ය…
තමන් සුපුරුදු සුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 
කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාම් කටයුතු යථාතත්වයට පත්ව ඇති බව එහි වෙළෙද සංගමයේ ලේකම් මහින්ද ප්‍රේමසිරි මහතා පවසයි.
බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ නිවසකදී නාඳුනන පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබේ.
පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමේ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට අනෙකුත් පාර්ශව සමග එක්ව සහය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක්…
අද (24) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

Latest News