ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 550ක් (අ.ඩො.මිලියන 1.6ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට හිමිවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද පැවැත්වේ.
අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ. 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
රඹුක්කන සිද්ධියට සම්බන්ධ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන ගොඩනැගිල්ල එහි ස්ථාපිත කොට හෙට දිනට (29) වසර 40 ක් සපිරෙයි.
ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුසියානු සහ යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය අද (28) දිනයේ සිට තවත් මාසයක කාලයක් දක්වා ගාස්තු ගෙවීමකින්…
අද දින නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලිටන් (Michael Appleton) , නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ ට්‍රැවලර් (Andrew Traveller) සහ සෞඛ්‍ය අමාත්‍ය…
HIV පරීක්ෂා කර ගැනීමට කැමති ඹ්නෑම අයෙකුට www.know4sure.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ඊට වේලාව වෙන්කර ගත හැක.
තයිරොයිඩ ග්‍රන්ථියේ රෝගාබාධවලින් පෙලෙන රෝගීන් සුලභව ලබා ගන්නා ලිවොතයිරෝක්සින් (LEVOTHYROXINE 50 ug) ඖෂධය මෙරට දී නිෂ්පාදනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා යුරෝපා සංගමයෙන් "භූගෝලීය දර්ශක" සහතිකය හිමිව තිබේ.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ලංගම හා පෞද්ගලික බස්රථ අද දිනය තුළ ධාවනය කිරීමට සැලසුම් කර තිබුණා.
දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කොළඹ වරායේ හා කටුනායක ගුවන් තොටුපළේ සහ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 47 වැනි වියෙහි පසුවිය.
කොළොන්නාව - නිමාව ඉන්ධන නිකුත් කිරීමේ පර්යන්තයෙන් බවුසර් සදහා අද පෙරවරුවේ සිට ඉන්ධන නිකුත් කෙරේ.
සියළුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයින් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිළිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ…

Latest News