ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප්…
ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය…
යුද සමයේදී සහ කොවිඩ් සමයේදී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමග එක්ව කටයුතු කළ ආකාරයටම මෙම අභියෝගාත්මක අවස්ථාවේදීත් එක්ව ක්‍රියා කරන…
පසුගිය 19 වන දින රඔුක්කන දී පුද්ගලයකු මරණයට පත්වීම සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කිරීමට නියම කර ඇත.
පසුගිය 18 වැනිදා ඉවත් කෙරුණු මුහුණු ආවරණ (Face Mask) අනිවාර්ය නොවන නීතිය නැවතත් බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය…
ජීවිත රැසක් අහිමි කරමින් ශ්‍රී ලාංකික ජනතාව තුළ නැවතත් ත්‍රස්තවාදයේ භීතිය ජනිත කළ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවූ අදට තෙවසරක් සම්පූර්ණ…
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට අද (21) කටයුතු කළා.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජනබලවේගය විසින් කථානායකවරයා වෙත…
රට තුල උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යෝජනා මාලාවක් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ.
රඹුක්කන උද්ඝෝෂණ අතර කලහකාරී තත්වයක් ඇති කලායැයි, සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ රඹුක්කන - ඇඹුල්අඹේ පදිංචි තරුණයෙක් ඇප දෙකක් මත…
බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්…
ශ්‍රී ලංකාවට හදිසි ආධාර සැපයීමට සූදානම් බව, ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.
දිවයින පුරා පිහිටි ටැංකි රථ සඳහා ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇති බැවින්, හෙට සිට තම සාමාජිකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව, ලංකා ඛනිජ…
ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම පිළිබඳව ඒකාබද්ධ කැබිනට් ප්‍රත්‍රිකාවක් යොමුකරන ලෙස අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයන් හි අමාත්‍යවරුන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උපදෙස්…
රඹුක්කන ඇතිවූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයේන තමා දැඩි කනස්සල්ලට හා සංවේගයට පත්වන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
රඹුක්කන සිද්ධියේ දී කළහකාරීන් විසුරුවා හැරීමට පොලීසිය සිදුකරන ලද බලය පාවිච්චි කිරීම නිත්‍යානුකූලව සිදුවී තිබේද, යන්න අනාවරණය කර ගැනීමට ස්වාධීන…
නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Latest News