සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
අද (19) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ කාර්තුව තුළ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ඩොලර් මිලියන 1.7ක ලාභයක් වාර්තා කර ඇති බව…
පකිස්තානයේ දී අමානුෂික ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන මහතාගේ මරණයට වගකිව යුතු පුද්ගලයන් 6 දෙනෙකුට මරණ දඩුවම ලබාදී තිබේ.
ජනාධිපතිතුමා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව...
ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අද (18) සිට පොදු ස්ථානවලදී මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
රජයට සහය පළ කරන නීතීඥවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (18) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණා.
අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැප වන ලෙස, ජනපති නව කැබිනට් මණ්ලයට දැනුම් දෙයි
කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාව 10 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
ජනාධිපතිතුමා නව කැබිනට් මණ්ඩලය අමතා කළ විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිත යි.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී දැන් ඇරඹේ.
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද උදේ 8.30 ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය පීලිපැනීමට ලක්ව තිබේ.
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (18) සිට ආරම්භ වෙයි. එහෙත්, අද සිට ක්‍රියාත්මක කිරීමට…
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද (18) පූර්ව භාග 6.51ට යෙදී තිබේ.

Latest News