රඹුක්කන සිද්ධිය ගැන සොයා බැලීමට රජයෙන් සහ පොලීසියෙන් කමිටු දෙකක් පත්කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ…
රඹුක්කන ප්‍රදේශයේ සිදුවීම පිළිබඳ තමා අතිශය කණගාටුවට පත්වන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 325ක් පමණ, ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙරටට රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික්ටොන් එක් ලක්ෂ 20,000ක් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 12 වැනි දිනටත් පැවැත්වෙයි.
පාර්ලිමේන්තු සජීව විකාශය පහතින්..
ඇ‍ෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමෙන් 6 දෙනෙකු මියගොස් තිබේ. පිපිරීම සිදුව ඇත්තේ, පිරිමි පාසලක් ආසන්නයේ. පිපිරීමෙන් තවත් 20 දෙනෙකුට…
ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට අවහිර කිරිම් හා අලාභහානි සිදුකිරීමෙන් වළකින් ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
අද (20) පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය දී තිබේ.
රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සමඟ බවුසරයකට ගිනි තැබීමට පිරිසක් උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි…
රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව අද (19) 11 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
පොදු ප්‍රවාහන සේවයේ සහ වායු සමනය කළ ස්ථානවල හැර, සෙසු ස්ථානයන්හි මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
නව සංචාරක හා ධිවර කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (19) සංචාරක රාජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරි කටයුතු කොළඹ ලෝක වෙළද…
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගමක් වන ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.
අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව 35%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු සජීව විකාශය පහතින්..
ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා, දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට…
2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම අද (19) සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Latest News