ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 22 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
විපක්‍ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ රටේ පවතින සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු සොයනවා වෙනුවට නායකත්ව සිහින දකිමින් සිටින බවට ආචාර්ය පූජ්‍ය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී 29.8% දක්වා අඛණ්ඩව ඉහළ ගිය…
තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසයි.
සමග ජනබලවේගය සංවිධානය කරන විරෝධතා පාගමන යක්කල නගරයෙන් අද (30) ආරම්භ වුණා.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් පෞද්ගලික බවුසර් රථ ඉවත් වන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුෂ්කර තත්වයකට මුහුණ දී තිබියදී අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් හා මිත්‍රරටවලින් ලැබෙන සහය බෙහෙවින් දිරිගන්වන සුළු බව මුදල් අමාත්‍යාංශය…
වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙක් ‘අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර’ ලෙස ප්‍රකාශ කර නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් කිලෝ 12,800 ක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට…
2017/19 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ලබන 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුරු පත්වීම් ලබා දීමට පියවර ගෙන…
මැයි මස 1 වැනිදා සහ මැයි මස 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 550ක වෛද්‍යාධාරයක් පිරිනමා තිබෙනවා.
2021 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
දෛනික ගෑස් සැපයුම සිලින්ඩර් 60,000 සිට සිලින්ඩර් 30,000ට අඩු කිරීමට මෙරට ප්‍රධානතම ගෑස් සපයන්නා වන ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව මහ බැංකු බැඳුම්කර සම්බන්ධ නඩුවකට මූලික විරෝධතා මතු කරයි.
කොලොන්නාව, නිමාව ඉන්ධන නිකුත් කිරීමේ පර්යන්තයෙන් බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමට අදත් සියලුම ටැංකි රථ යොදවා තිබේ. 
තණමල්විල නගරයේ තණමල්විල සතිපොළ භූමියේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ…

Latest News