කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙරට ඉස්‌ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය හෙට (03) පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඊට අනුබද්ධ වෘත්තිය සමිති සම්මේලනය මෙහෙයවීමෙන් සංවිධාන කළ මැයි දින රැළිය අද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහත් රංග පීඨයේදී…
එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමය සංවිධාන කළ මැයි දින උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින සැමරුම කොළඹ පක්‍ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වි‍රෝධතාව අද 23 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වැනි ගුණ සමරුව අලුත්කඩේ එම පිළිරුව අභියසදී අද පැවැත්වුණා.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
සමස්ත පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන ආදරණීය වැඩකනර ජනතාවට මාගේ හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඇති විය හැකි තද වැසි ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලෝක කම්කරු දිනය අදයි. ඒ නිමිත්තෙන් ලොව පුරා රටවල් රැසක මැයි දින සැමරුම් සංවිධාන කර තිබෙනවා.
කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු ජිවිතක්‍ෂය පත්වුණා.
මැයි දින පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
ඉන්ධන බෙදාහැරීමේ නව බලපත්‍ර ලබාදීමට ක්‍රියා කරන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අද (01) සහ ලබන 03 විදුලි විසන්ධියක් නොකිරීමට පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර කම්කරු දිනය එළැඹ ඇත්තේ ලෝකයේ කම්කරු ප්‍රජාව දැවැන්තම අභියෝගයට ලක් ව සිටින අවස්ථාවකය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් හෝ විශ්වාසභංග යෝජනාවකින් ඉවත්කරණු ලැබවහොත්, ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේ ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා යළි…
විවාහය කියන්නේ යෞවන යෞවනියන්ගේ ජිවිතයේ ප්‍රධාන කඩඉමක්. සමරු මේකට යළි ඉපදීමක් කියලත් කියනවා.
වර්තමානයේ සිදු කළ යුතු වැදගත්ම කාර්ය වන්නේ ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේ සැලැස්මක් සකස් කිරීම හා එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම බව,…

Latest News