මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා අද (15) සවස පිටත්වුණා.
පවතින ආර්ථික අසීරුතාවලට එරෙහිව සමගි ජනබලවේගයේ විරෝධතාවක් කොළඹදී අද පැවැත්වුණා.
මහ කන්නයේ දී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ගෙන තිබේ.
"සෞභාග්‍යා" නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ දිවයින පුරා ගොවි ජනතාව තම වගා කටයුතු ඉතා සාර්ථකව පවත්වාගෙන යනවා.
දේශීයව නිෂ්පාදිත සේලයින් අද (15) වෙළඳපොලට නිකුත් කෙරුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනාවලට තර්කානුකුලව…
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න…
මාර්තු 01වැනිදා සිට මාස අටක කාලයක් සඳහා මෙරටට ඩීසල් ආනයනය සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීමෙන් අනතුරුව එක් සැපයුම්කරුවෙක් තෝරාගැනීමට විශේෂ…
දුම්රිය ගාස්තු අවම ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව…
මෙරට රෝහල් 55 ක් සදහා නව සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ…
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අද (15) දිනයේත් කාණ්ඩය කිහිපයක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරන බව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනූව 08.00 සිට රාත්‍රි…
"රතු එලිය" මගින් කුරුණෑගල, තිත්තවැල්ල ගම්මානයේ ගැටළුවක් සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයක් ඵල දරා තිබෙනවා.
හෙට (15) විදුලිය විසන්ධි කරන වේලාවන් මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබේනවා.
ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන්…
වසර 09 කට පසු ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කර තිබෙනවා.  
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්...
උතුරු පළාතේ වී මෙට්‍රික් ටොන් 18,700ක් මිලදී ගෙන අවසන් බව, වී අලෙවි මණ්ඩලය පවසනවා.

Latest News