කොරියාවේ රැකියාවල නියුතුව මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් හා මෙරට වාසය කරන කොරියානු ජාතිකයන් තමන් සතුව ඇති ඩොලර් රුපියල් බවට පරිවර්තනය කිරීමේ…
මෙරට ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දීය රජය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය…
ජාතික ජනබලවේගය පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලමින් නුගේගොඩදී අද රැලියක් සංවිධාන කළා.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ…
වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
එළඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු, කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් යළි සිදුවිය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් අද (23) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය නිල…
2019 - 2020 ජනමාධ්‍ය විශේෂතා සම්මාන උළෙල, කොළඹ දී ඊයේ පැවැත්විණ.
වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.
හදිසි අවශ්‍යතාවයක් සේ සළකා සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සදහා ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන්න යැයි බස් රථ…
කොස්ලන්ද උස්ඇල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වටිනාකමක රුපියල් ලක්ෂ පනහකට අධික ගංජා හේනක් වටලා තිබේ.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද ප්‍රතික්ෂේප…
ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ…
අද (23) දිනයේදී ද ප්‍රදේශ රැසකට පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.
රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට…
ගෑස් සැපයීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
සෙවණගල සීනි සමාගමේ උක් වගාවේ උක් නෙළීම අද ආරම්භ කෙරුණා.
ජීවිතයේ අභියෝග, අභියෝගයක් ලෙසම බාරගෙන, ඒවා ජයගන්නා මිනිසුන් , හරිම ශක්තිමත්.
විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
"2022 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල" මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ගුවන්…

Latest News