බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
අන්තර්ජාතික බලශක්ති ආයතනය විසින් ලෝක බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් දීමේ අරමුණින් යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබේ. 
අද (21) දිනයේත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ට සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස යන ගෞරව නාම සහිත  දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය…
ලාෆ් ගෑස් සමාගම ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා තිබෙනවා.
රත්මලාන ගුවන් තොටුපලින් කාලසටහන්ගත ගුවන් ගමන්, ආරම්භ කරනු ලබන ගුවන් සමාගම්වලට සහන ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
තේ, පොල්, සහ අනෙකුත් කෘෂි වගාවන් දිවයිනේ තවත් ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට අවධානය යොමුව ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා…
යුද්ධය හේතුවෙන් වැසී ගිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද…
මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් ශීඝ්‍ර ලෙස පහළ බසිමින් පවතින බව, ජලාශ බාර ඉංජිනේරුවන් සඳහන් කරනවා.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී හෙට දිනයේ සුළි කුණාටු තත්වයක් බවට පත්වනු ඇති…
ගෑස් සිලින්ඩර් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් අදත් වෙළඳ පොළට නිකුත් කරන බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
අද (20) විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන පහතින්....
එළඹෙන කන්නයේ දී වගාවන්ට, නිසි කලට කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකි බව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ආනයනික කිරි පිටි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි, කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
යුද හමුදා මානුෂීය බිම් වෙඩි ඉවත් කිරීමේ ඒකකය විසින් මෙරටදී අභිජනනය කරන ලද විදේශීය සම්භවයක් ඇති සුනඛ පැටවුන් 11 දෙනෙකු…
සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන ආරක්ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මත බව අග්‍රාමාත්‍ය…
ගෑස් සිලින්ඩර ලක්ෂයකට අධික ප්‍රමාණයක් අද වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය මහින්ද…
ඔස්ට්‍රියා ජනරජයේ මූල්‍ය  පහසුකම් යටතේ මෙරටට ලැබුණු රුපියල් කෝටි දෙසිය හතලිස් තුනක්  වටිනා අධිතාක්ෂණික ගිනි නිවීම් සහ ආපදා රථ 15ක් …
මන්නාරම, ඕළුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනෙක් හා ඩිංගි යාත්‍රාවක්…

Latest News