මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය…
 අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර…
පසුගිය මාස එකහමාරක කාලයක සිට ළමයින් අතර ඇස් රෝගය බෝ වීමේ තත්වයක් නිරීක්ෂණය වන බව, වෛද්‍යවරුන් පවසනවා.
මීටියාගොඩ‍ පොලිස් වසමේ දී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් හතළිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මිය‍ ගොස් තිබෙනවා.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග…
දක්ෂිණ අධිවේගි මාර්ගයේ 101 වැනි කිලෝ මීටරය කණුව ආසන්නයේ රන්ගොඩකන්දේ කොටසක් නායයෑම හේතුවෙන්, ඉමදූව සිට පින්නදූව දක්වා කොටස තාවකාලිකව වසා…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිත ව තිබේ.
දක්ෂිණ අධීවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර 102 වෙනි කිලෝමීටරයේ අද දින සවස ඇතිවූ නායයාමේදී අධිවේගී මාර්ග ආරක්ෂාව සඳහා රාජකාරීයේ…
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා මේ වනවිට තැන්පත් කර…
ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
2023 (2024) උසස්පෙළ විභාගයේ නව කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් ඊයේ (09) දින සහ අද (10) වසා දැමුණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම්…
වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රි 9.30ට පමණCසිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව අදින් අවසන් වනවා.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද (09) සහ හෙට (10) වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09) සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා…

Latest News