ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 !!!!
හෙට පස්වරු පහේ සිට අනිද්දා (08) පෙරවරු 8 දක්වා අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක්…
කොල්ලුපිටිය මංසන්ධිය අසලදී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එහි සිටි මගීන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ සිට ක්‍රියාත්මක දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මේ මස ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
සීතා ඇතින්නගේ සිරුරේ උණ්ඩ කැබලි 8 ක් ඇති බවට හඳුනා ගෙන තිබෙනවා. ඒ, ඊයේ සිදු කරන ලද පරීක්‍ෂණයක දී‍. එහෙත්…
මෙරට ව්‍යවසායකත්වය නඟා සිටුවීම වෙනුවෙන් ICTA ජාත්‍යන්තරයේ ඇගයීමට.ගෝලීය ව්‍යවසායකත්ව ජාලය (GEN) මඟින් සංවිධාන කළ GEN Compass Awards 2023 හි අවසන්…
කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ තරුණ ප්‍රයන්තයේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ කලාපයේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට…
පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වැනිදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීම, ලබන 7 වැනිදා සිට සිදු කිරීමට…
මහත්මා ගාන්ධි තුමාගේ 154 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර පුද කිරීමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් අද…
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය තාවකාලිකව වසා දැමීමට ආපදා කළමනාකරෟණ මධ්‍යස්ථානයෙන් උප‍දෙස් ලබා දී තිබෙනවා.
ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.
මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.  
ලෝක ළමා සහ වැඩහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
අවසරයකින් තොරව, අවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අදාල චෝදනාවන්ට වරදකරු නොවන බව සිඩ්නි අධිකරණය විසින් නිවේදනය කර තිබෙනවා.
අද (27) උදෑසන 8ට පමණ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

Latest News