යාපනයේ වැල්වටේතුරේ ගම්මානයේ ඉපදී හැදී වැඩී අධ්‍යාපනය ලබා මීට වසර 11කට පෙර රැකියාවක් සඳහා කැනඩාවට ගිය විජේ තනිකාසලම් කැනඩාවේ ඔන්රියෝ…
2020 වසරේ පැවති ප්‍රීමියර් ලීග් පළමු අදියරට සහභාගි වූ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරඟය පාවා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන 27 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ප්‍රවාහන…
රුපියල් කෝටි 30 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මහරගම, අපේක්ෂා ‍රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමට ඊයේ මුල්ගල තැබුණා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිවුකරන බව වාර්තා වනවා.   
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර නිල හමුවක් අද සිදු වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වලක්වාලමින් වාරණ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබෙනවා.
අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 11.15ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බදුල්ල මහ රෝහලේ පසුගිය වසරේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, රෝගීන් 770 දෙනෙකු මියගොස් ඇත්තේ, හෘදයාබාධවලින් බව අනාවරණය වී…
ඉහළ වැටුප් ලබන ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් 21...
ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල කළ යුතු අලුත් වැඩියාවන් පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන්නැයි,…
‍අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුමේ 14 වැනි කවුන්සිල රැස්වීම, ඊයේ කොළඹ දී…
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසි වාරය, අද ආරම්භ වනවා. එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
සම්මානනීය ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගන වේදිනියක මෙන්ම, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක හා ප්‍රවෘත්ති නිවේදිකාවක වූ රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය…
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදී.

Latest News