කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් අද (11) හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරට සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උලෙළ ඊයේ (8) සවස BMICHහිදී පැවැත්වුණා.
ආණ්ඩු වෙනස් වුවත් රටේ ප්‍රතිපත්ති ස්ථාවරව පැවතිය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින්…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙනිය ප්‍රදේශයේදී අද අලුයම දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අග්බෝට බෙහෙවින් සමාන ගජබාහු නැමති මෙම හස්තියාගේ ඉදිරි පාදයේ යම් ආබාධයක් ඇති බවට පසුගිය පසුගිය 05 වැනිදා ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති…
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
වයඹ දිග තුර්කියෙන්, අධික වර්ෂාපතනයක් වාර්තා වනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පරිවර්තනය කළ නව කතා ද්විත්වයක් සහ නව ගීතයක් එළිදැක්වීමේ උත්සවය, ජනාධිපති රනිල්…
සාර්ථක ලෙස නවතම රොකට්ටුවක් ගුවන්ගත කරමින් ජපානය ද සඳ ගවේෂණයට අද එක් වුණා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර භාර ගැනීම අද (07) සිට ආරම්භ වනවා.
මිල පහත වැටීම සහ ප්‍රමාණවත් තරමින් තොග නොලැබීම හේතුවෙන්, දඹුල්ලේ එළවළු ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි, අප වාර්තාකරු…
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තමා ඉවත් කර ඇති බවත්, නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇති බවත් දයාසිරි…
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අවසන්කරන සිසුන් වෙනත් අධ්‍යාපන කටයුත්තක නිරත වීමට පෙර පාසල් පද්ධතිය ‍තුළ රඳවා ගෙන…

Latest News