ජනසතු සේවා දැල්පන්දු තරගාවලිය අද නිමා විය. තරගාවලිය පැවැත්වුණේ, ගම්පහ සුමේද විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී.
ජනසතු සේවා දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය අදයි.
2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි පන්දුවාර 20-20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
නෙදර්ලන්තයේ පැවැත්වෙන රොටර් ඩෑම් ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුක්ම ලැබිමට බල්ගේරියාවේ ග්‍රිගෝ දිමිත්‍රෝ සමත් විය.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ලෝක 19න් පහළ කණ්ඩායම නම් කර තිබේ.
2020 ඔස්ට්‍රේලියානු තුන්කොන් 20යි 20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ 05 වන තරඟය අද පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
2020 ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතාවලිය චීනයේ හැන්චූ හිදී ලබන මස 12, 13 යන දෙදින පැවැත්විමට නියමිතව තිබිණ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිය නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර ඇත.
අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට CCC කණ්ඩායම සමත්විය.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් ඉන්දියාව ලකුණු 90ක ජයක් වාර්තා කිරිමට සමත්විය.
ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් පිළේ මතීෂ පතිරණ පැයට කිලෝමීටර් 175ක වේග පන්දුවක් යවා වාර්තාවක් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී අද (19) ආරම්භ වෙයි. තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 1.30ටයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන්නේ වසර 04කට පසුවයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබේ.
ශ්‍රී ලංකා-ඉන්දිය 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිතයි.