හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 20,131ක් වන අතර, මරණ සංඛ්‍යාව 414ක්. ඒ සමඟ එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවා ගියේය. මරණ සංඛ්‍යාව 16,000කට අධිකයි.
ඉකුත් පැය 24 තුල ලොව සිව් වැනියට වැඩිම ආසාදිත පිරිසක් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවේ. එම සංඛ්‍යාව 7210ක්. මරණ 73ක් ද සිදුව තිබේ.