රට තුළ ඉහළ කොරෝනා වෛරස ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. ආසාදන වේගයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව මන්දගාමී එන්නත්කරණයයි. කෙසේ වුවද, බලධාරීන් පවසන්නේ මුළු රටම අඟුළු දැමීමකට සූදානමක් නැති බවයි.
එරට ඉහළම කොරෝනා ව්‍යාප්තියක් පවතින්නේ සූදානමක් නැති බවයි. එරට ඉහළම කොරෝනා ව්‍යාප්තියක් පවතින්නේ මොස්කව් අගනුවර බව විදෙස් වාර්තාවල සඳහන්.
වෛරස ව්‍යාප්ති පාලනයට සීමා දැඩි කිරීම පිළිබඳ තීරණ ගැනීමේ බලය මධ්‍යම රජය විසින් ප්‍රාදේශීය බලධාරීන්ට පවරා තිබේ. දිනෙන් දින වෛරස ආසාදිතයන් ඉහළ යාම නිසා එරට රෝහල් පද්ධතිය බිඳ වැටෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.