රුසියානු හමුදා කියෙව් අගනුවර ආසන්නයට

මාර් 01, 2022

    රුසියානු හමුදා මේ වන විට යුක්‍රේනයේ කියෙව් අගනුවරට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    මේ වන විට කිලෝ මීටර් 65ක් පමණ දිගකින් යුත් අති විශාල රුසියානු හමුදා බල ඇණියක් කියෙව් අගනුවර වෙත ළගා වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 
    කියෙව් අගනුවර ඉලක්ක කර ගනමින්, මේ වන විටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල වන බවයි වාර්තා වන්නේ.

    රුසියානු හමුදා, කියෙව් අගනුවර තම ග්‍රහනයට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරයි. 

    Latest News