දේව අඩවියෙන් මියගිය ගණන දහස ඉක්මවයි

ජූනි 22, 2024
    දැඩි උණුසුම් කාලගුණයෙන් හජ් වන්දනාව අතරතුර මිය ගිය පිරිස 1000 ඉක්මවා තිබෙනවා.

    අතුරුදන්වූවන් පිළිබඳ ඔවුන්ගේ ඥාතීන් තොරතුරු සෙවීමට ක්‍රියා කරමින් සිටින බවයි, වාර්තා වන්නේ.

    මියගිය පිරිස අතර වැඩි දෙනෙකු ඊජිප්පු ජාතීන් වනවා.

    Latest News