තුර්කිය සෙළවෙයි

ඔක් 16, 2024
    නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    එහි ප්රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන්වී ඇත.

    භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.

    Latest News