චීනයට බලපෑම් කිරීමෙන් වළකින ලෙස එරට ජනාධිපති ෂී ජින් පිං බලවත් රටවලට අනතුරු අගවයි.

යුරෝපයේ පසුගිය සතිය තුළ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉන්දුනීසියාව, එරට ප්‍රධාන දූපත වන ජාවා දූපත අඟුලු දැමීමට තීරණය කර තිබේ.

අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල මුවආවරණ පැළදීමේ නීතිය යළි බලාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කැනඩාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. බ්‍

කොරෝනා ගෝලීය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 18 කෝටි 25 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. 

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.

කොරෝනා ආසාදිතයන් වැඩිම රටවල් අතරින් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 49,851ක් දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට දකුණු අප්‍රිකාව පුරා ද ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්ලස් කොරෝනා නව වෛරස ප්‍රභේදය මේ වන විට ප්‍රාන්ත 10කින් හමුවී තිබේ.

ඉන්දියාවෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ අලුත්ම “ඩෙල්ටා ප්ලස්“ කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 11කින් සොයා ගනු ලැබ තිබේ.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 99 දෙනෙකු සුන්බුන් අතර වැළලී තිබේ.

ලෝකයේ වඩාත්ම දූෂිත ගංගාවක් ලෙස සැලකෙන පිලිපීනයේ මැනිලාහි පැසිග් ගංගා හා ඒ අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් එරට රජය ආරම්භ කර තිබේ.

චෙක් ජනරජයේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑ දරුණු සුළි කුණාටුවක් හේතුවෙන්, සිව් දෙනෙක් මියගොස් තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර හරහා ගලා බසින යමුනා ගංගාවේ මතුපිට විස සහිත පෙණ ද්‍රාවණයක් මතුව තිබෙන බව වාර්තාවේ.

ලොව පුරා පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වූ දකුණු අප්‍රිකාවේ දස නිවුන් දරු උපත අසත්‍යයක් බව නිල වශයෙන් තහවුරු වී තිබේ. ඇය පසුගිය වසර කිහිපය තුළ ගැබ් ගැනීමකටවත් ලක් නොවී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය වැළ දී සුවවීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පවතින බව එංගලන්තයේ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මීට ලක්ෂ 20ක පමණ පිරිසක් මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස යළිත් ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 15,000කට අධිකයි.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට රටවල් රැසකට දැඩි තර්ජනයක් වී තිබේ.

කොලොම්බියාවේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව අද වනවිට ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

Latest News