ඉන්දුනීසියාවේ වෙරළ තීරයකට ගසාගෙන ආ දැවැන්ත බූවල්ලකුගේ සිරුරක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
සාමකාමී සංවර්ධනයක් සහිත ජාත්‍යන්තර පරිසරයක් නිර්මාණය කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සව්ලොස් චිලීමා, ගුවන් අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව, එරට රජය නිවේදනය කරනවා.
කාන්තාර ප්‍රදේශවල විදුලි උත්පාදනය හා පරිසර සංරක්ෂණය පිළිබඳ සමගාමී ව්‍යෘපෘතිවලින් චීනය පුළුල් ප්‍රගතියක් අත්කර ගනී.
තිරසර අනාගතයක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් සංස්කෘතික සංවාදය ඉතා වැදගත් බව යුනෙස්කෝ සංවිධානය පවසයි.
දරුවන් ආරක්ෂා කිරීමේ නීති උල්ලංඝනය කරන හමුදා ලැයිස්තුවට, ඊශ්‍රායල හමුදාව ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.
මධ්‍යම සුඩානයේ ගම්මානයකට ප්‍රතිවාදී ආර් එස් එෆ් හමුදා බලකාය එල්ල කළ ප්‍රහාරයකින් 150 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පිලිපීනයේ කන්ලෝන් ගිනි කන්ද පුපුරා යාමෙන් අවදානමට ලක් වූ ජනතාව අදාළ ස්ථානවලින් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.