චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය හංගේරියානු නිල සංචාරය අරඹයි. එරට ජනාධිපති Sulyok Tamas සහ අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන්ගේ ආරාධනයකට අනුව, හංගේරියානු වේලාවෙන් 8 වැනිදා චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින්, Budapest අගනුවර වෙත ළඟාවිය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ (6) පස්වරුවේ එලිසේ මාලිගයේ දී පැවැත්විණ.
ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයට ඒඅයි නිවේදකයින් දෙදෙනෙක්.
දකුණු බ්‍රසීලයට බලපෑ සුළි කුණාටු තත්වයෙන්, මියගිය පිරිස 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චීන - ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේ දී ය.
කෙන්යාවට බලපා ඇති ධාරානිපාත වැසි හේතුවෙන්, මියගිය පිරිස 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 29 දෙනෙක්.
එක්සත් ජනපද සෙනෙට් සභාව යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා මිලිටරි ආධාර ඇතුළත්, අමෙරිකානු ඩොලර් බිලියන 95 විදේශ ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා.
චීන සහයෝගිතා සම්බන්ධයෙන් තමා දැඩි අපේක්ෂා සහගතව පසුවන බව ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරාධිපතිනි London Breed මහත්මිය පවසයි.